අපි ගැන

මාධ්‍ය ක්ෂේත්‍රයේ දශක දෙකක ඉතිහාසයක් ඇති අප උසස් ප්‍රේක්ෂක රස වින්දනයක් උදෙසා විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ නැවුම් නිර්මාණ කිරිමෙහිලා පුරෝගාමී වී ඇත. දශක දෙකකට පෙර ප්‍රේක්ෂක ආලින්දයේ ප්‍රේක්ෂක දෝත අතික්‍රමණය කිරීමට අවස්ථාව උදාකර කිරිමට අවස්ථාව උදාකර ගැනීමේ අරමුණින් MAX DIGITAL ටෙලිවිෂන් හා MAX DIGITAL රේඩියෝ ආරම්භ කළෙමු..

ලොවටම අන්තර්ජාලය හා සමගාමීව ගමන් කරන වර්තමානයේ අපත් ඒ ගමන් මගට එක් වෙමින් ලොව ඕනෑම තැනක හිඳිමින් අන්තර්ජාලය හරහා ජීවිතය උසස් රස වින්දනයකින් විඳින්නට කැමති ප්‍රේක්ෂ නෙතත් සවනත් ආදරයෙන් ස්පර්ෂ කිරිමටයි...

MAX PROGRAMS

TEXT US ON 0766 998 388

Your usual SMS costs will apply

Our Sponsors

max1st max1st max1st max1st